Oba Ma Samaga Athinatha – W. D. Amaradewa Lyric with Video Song
Download this Lyric
W. D. Amaradewa Sinhala video song with sinhala lyrics
Oba Ma Samaga Athinatha gannaa Dawasa… Me Maha Kanda Baluwaa Hinda Gama Sirasa… Oba Maa Athera Wena Nuwaraka Giya Wigasa… Mea Maha Kanda Baluwaa Horahin Madesa…..
ඔබ මා සමඟ අතිනත ගන්නා දවස…. මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස…. ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස…. මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස…..
Song by – Pandith W. D. Amaradeva
Music – Pandith W. D. Amaradeva
Lyric – Sunil Sarath Perera
ගායනය – පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
සංගීතය – පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය – සුනිල් සරත් පෙරේරා
