Eka Kudayak Yata – Victor Rathnayake Lyric with Video Song
Download this Lyric
Victor Rathnayake New Sinhala video song
Eka Kudayak Yata Gaavi Nogaavie, Dawasak Handewe, Mathakada Oba Maa Piyawara Mannaa, Pini Mal Warusawe…//
එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතකද ඔබ මා පියවර මැන්නා
පිණි මල් වරුසාවේ //
Song by – Victor Rathnayaka
Lyrics by – Delthota Chandrapala
Music by – Stanley Peiris
ගායනය – වික්ටර් රත්නායක
ගී පද – දෙල්තොට චන්ද්‍රපාල
සංගීතය – ස්ටැන්ලි පීරිස්
