Oba Lagin Inna Bane – Gayani Madusha Lyric with Video Song
Download this Lyric
Oba Lagin Inna Bane – Gayani Madusha New Sinhala video song
Oba langin enna bahane – Aya oba langama nisa, Oba durin inna hama mohothaka – Duka uruma wela, Mage aadare oyane – Eya dannawane oya, Oba langin innata mata – Varuma nathiwelaa
ඔබ ලඟින් ඉන්න බැහැනේ – ඇය ඔබ ලඟම නිසා..
ඔබ දුරින් ඉන්න හැම මොහොතක – දුක උරුම වෙලා..
මගෙ ආදරේ ඔයානේ – එය දන්නවනේ ඔයා
ඔබ ලඟින්ම ඉන්නට මට වරම් නැතිවෙලා…//
Song by – Gayani Madusha
Lyrics by – Shane Karunarathtna
Music by – Shane Karunaratne
ගායනය – ගයනි මධූෂා
ගී පද – ශාන් කරුණාරත්න
සංගීතය – ශාන් කරුණාරත්න
